-
භාවිතයට උපදෙස්
- සුරතල් මසුන්ගේ ඇතිවන දිලීර සහ බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර ලෙස සහ රෝග වලක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කලහැක.
- සුරතල් මසුන්ගේ බිත්තර වල ඇතිවන දිලීර ආසාදන වලට ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
- නයිට්‍රේට හා ඇමෝනියා විෂවීම සඳහා ප්‍රතිකාර ලෙස හා වලක්වාගැනීමට භාවිතා කලහැක.
- සුරතල් මසුන්ගේ ආතතිය මඟහරවාලයි.
- Swim Bladder රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කලහැක.
මාත්‍රාව
- බිඳිති එකක් වතුර ගැලුම් (4 l) සඳහා භාවිතා කලහැක.
රු200.00
-
භාවිතයට උපදෙස්
- සුරතල් මසුන්ගේ බාහිර පරපෝෂිත ආසාදන (ප්‍රෝටොසෝවා හා ට්‍රෙමටොඩ) සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
මාත්‍රාව
- කෙටි කාලීන ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය උපදෙස් මත සුදුසු මාත්‍රාවන්.
- දීර්ඝ කාලීන ප්‍රතිකාර සඳහා මි.ලී. 0.05 / බිඳිති 1 ක් වතුර ලීටරයක් සඳහා.
රු250.00
-
භාවිතයට උපදෙස්
- Protozoal (ප්‍රෝටොසෝවා) රෝග ඇතිවීම වැලැක්වීම හා එම රෝග වලට ප්‍රතිකාර ලෙස භාවිතා කල හැක.
- සුරතල් මසුන් හට ඇතිවන පරපෝෂිත රෝග (Flukes) සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
- සුරතල් මසුන්ගේ බැක්ටීරියා රෝග සඳහාද ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
- ජලයේ ගුණත්මකභාවය වැඩිදියුණු කිරීමට භාවිතා කලහැක.
මාත්‍රාව
- ජලයේ ගුණත්මකභාවය වැඩි කිරීමට මි.ලී. 1 ක් වතුර ලීටරයක් සඳහා
- පරපෝෂිතයන් මර්දනය සඳහා මි.ලී. 2 ක් වතුර ලීටර එකක් සඳහා
රු200.00