• Methylene Blue Solution (100 ml)

    භාවිතයට උපදෙස්

    • සුරතල් මසුන්ගේ ඇතිවන දිලීර සහ බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර ලෙස සහ රෝග වලක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කලහැක.
    • සුරතල් මසුන්ගේ බිත්තර වල ඇතිවන දිලීර ආසාදන වලට ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
    • නයිට්‍රේට හා ඇමෝනියා විෂවීම සඳහා ප්‍රතිකාර ලෙස හා වලක්වාගැනීමට භාවිතා කලහැක.
    • සුරතල් මසුන්ගේ ආතතිය මඟහරවාලයි.
    • Swim Bladder රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කලහැක.

    මාත්‍රාව

    or 3 X රු 66.67 with Koko Koko
  • Formalin Solution (100 ml)

    භාවිතයට උපදෙස්

    • සුරතල් මසුන්ගේ බාහිර පරපෝෂිත ආසාදන  (ප්‍රෝටොසෝවා හා ට්‍රෙමටොඩ) සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.

    මාත්‍රාව

    • කෙටි කාලීන ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය උපදෙස් මත සුදුසු මාත්‍රාවන්.
    • දීර්ඝ කාලීන ප්‍රතිකාර සඳහා මි.ලී. 0.05 / බිඳිති 1 ක් වතුර ලීටරයක් සඳහා.
    or 3 X රු 83.33 with Koko Koko
  • Potassium Permanganate (KMNO4) Solution (100 ml)

    භාවිතයට උපදෙස්

    • Protozoal (ප්‍රෝටොසෝවා) රෝග ඇතිවීම වැලැක්වීම හා එම රෝග වලට ප්‍රතිකාර ලෙස භාවිතා කල හැක.
    • සුරතල් මසුන් හට ඇතිවන පරපෝෂිත රෝග (Flukes) සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
    • සුරතල් මසුන්ගේ බැක්ටීරියා රෝග සඳහාද ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
    • ජලයේ ගුණත්මකභාවය වැඩිදියුණු කිරීමට භාවිතා කලහැක.

    මාත්‍රාව

    • ජලයේ ගුණත්මකභාවය වැඩි කිරීමට මි.ලී. 1 ක් වතුර ලීටරයක් සඳහා
    • පරපෝෂිතයන් මර්දනය සඳහා මි.ලී. 2 ක් වතුර ලීටර එකක් සඳහා
    or 3 X රු 66.67 with Koko Koko

Main Menu